ථෙරවාද ත්‍රිපිටකය
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය. ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර කි.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
ශාසනාභිවෘද්ධිකාමී,
සමින්ද රණසිංහ.
2009.06.28

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
ශාසනාභිවෘද්ධිකාමී,
සමින්ද රණසිංහ.
2009.06.28
සූත්‍ර පිටකය
දීඝ නිකාය
- 10.දීඝ නිකාය 1 (134 Mb)
- 11.දීඝ නිකාය 2 (113 Mb)
- 12.දීඝ නිකාය 3 (102 Mb)
මජ්ක්‍ධිම නිකාය
- 13.මජ්ක්‍ධිම නිකාය 1 (168 Mb)
- 14.මජ්ක්‍ධිම නිකාය 2 (153 Mb)
- 15.මජ්ක්‍ධිම නිකාය 3 (128 Mb)
සංයුත්ත නිකාය
- 16.සංයුත්ත නිකාය 1 (85 Mb)
- 17.සංයුත්ත නිකාය 2 (87 Mb)
- 18.සංයුත්ත නිකාය 3 (88 Mb)
- 19.සංයුත්ත නිකාය 4 (137 Mb)
- 20.සංයුත්ත නිකාය 5-1 (83 Mb)
- 20.සංයුත්ත නිකාය 5-2 (73 Mb)
අංගුත්තර නිකාය
- 22.අංගුත්තර නිකාය 1 (123 Mb)
- 23.අංගුත්තර නිකාය 2 (105 Mb)
- 24.අංගුත්තර නිකාය 3 (102 Mb)
- 25.අංගුත්තර නිකාය 4 (96 Mb)
- 26.අංගුත්තර නිකාය 5 (95 Mb)
- 27.අංගුත්තර නිකාය 6 (126 Mb)
ඛුද්දක නිකාය
- 28.ඛුද්දක පාඨ (106 Mb)
- 29.සුත්ත නිපාතය (55 Mb)
- 30.විමානවත්ථු පාළි පේතවත්ථු පාළි (63 Mb)
- 31.ථෙරගාථා පාළි ථෙරීගාථා පාළි (65 Mb)
- 32.ජාතක පාළි 1 (75 Mb)
- 33.ජාතක පාළි 2 (77 Mb)
- 34.ජාතක පාළි 3 (80 Mb)
- 35.මහා නිද්දේස පාළි (163 Mb)
- 36.චූල නිද්දේස පාළි (122 Mb)
- 37.පටිසම්භිදාමග්ගප්පකරණ 1 (131 Mb)
- 38.පටිසම්භිදාමග්ගප්පකරණ 2 (56 Mb)
- 39.අපදාන පාලි - භික්ඛූ අපදාන 1 (121 Mb)
- 40.අපදාන පාලි - භික්ඛූ අපදාන 2 (66 Mb)
- 41.අපදාන පාලි - භික්ඛූනී අපදාන (35 Mb)
- 42.බුද්ධවංස පාළි චරියාපිටක පාළි (51 Mb)
- 43.නෙත්තිප්පකරණ (60 Mb)
- 44.පෙටකොපදෙසො (65 Mb)
අභිධර්ම පිටකය
- 45.ධම්මසංගණී ප්‍රකරණය (96 Mb)
- 46.විභංග ප්‍රකරණය 1 (83 Mb)
- 47.විභංග ප්‍රකරණය 2 (70 Mb)
- 48.කථාවත්ථු ප්‍රකරණය 1 (90 Mb)
- 49.කථාවත්ථු ප්‍රකරණය 2 (71 Mb)
- 50.කථාවත්ථු ප්‍රකරණය 3 (53 Mb)
- 51.ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති ප්රකරණ 1 (72 Mb)
- 52.යමක ප්රකරණ 1 (98 Mb)
- 53.යමක ප්රකරණ 2-1 (145 Mb)
- 54.යමක ප්රකරණ 2-2 (103 Mb)
- 55.පට්ඨාන ප්රකරණ 1 (117 Mb)
- 56.පට්ඨාන ප්රකරණ 2 (124 Mb)
- 57.පට්ඨාන ප්රකරණ 3 (134 Mb)
විනය පිටකය
- 01.පාරාජිකා පාළි (134 Mb)
- 02.පාචිත්තිය පාළි 1 (94 Mb)
- 03.පාචිත්තිය පාළි 2 (68 Mb)
- 04.මහාවග්ග පාළි 1 (139 Mb)
- 05.මහාවග්ග පාළි 2 (108 Mb)
- 06.චුල්ලවග්ග පාළි 1 (85 Mb)
- 07.චුල්ලවග්ග පාළි 2 (112 Mb)
- 08.පරිවාර පාළි 1 (64 Mb)
- 09.පරිවාර පාළි 2 (66 Mb)